සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොටිඨාස හයක නාය යැමෙි අවදානම් කලාප වල ජිවත්නෙ ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
පැල්මඩුල්ල ,රත්නපුර ,කිරිඇල්ල ,කලවාන ,ඇලපාත සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් කොටිඨාසවට අයත් ප්‍රදේශවල තද වර්ෂාව පවතින අවස්ථාවෙිදි නාය අවදානම් ප්‍රදේශවල කණ්ඩි කඩා වැටිමෙි සහ නාය යැමෙි අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ජානක ගොඩනැගිලි පර්යේෂණ සංවිධායේ රත්නපුර කාර්යාලය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.