IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට

( තිලකරත්න දිසානායක)

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සූදානම්ව සිටිය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 

ගම්පහ දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් ඇද නොහැලුනද ඉහළ ප්‍රදේශයන්හි පවතින වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් අද පෙරවරු 8 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 3 දශම 52 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මෙය සූදානමින් සිටිය යුතු මට්ටමක් බැවින් පහළ ප්‍රදේශයන්හි අමුණු විවෘත කිරීමට පියවර ගනු ලැබූ බවත් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය. 

මෙම ජල මට්ටම මීටර් 4 දශම 3 ක් දක්වා ඉහළ ගියහොත් එය සුලු ගංවතුර තත්ත්වයක් බවත් ම්ටර් 5 දශම 5 ක් දක්වා ඉහළ ගියහොත් එය මහ ගංවතුර තත්ත්වයක් බවත් ඉංජිනේරු වරයා පෙන්වා දෙනු ලැබූ අතර වැසි තත්ත්වය වර්ධනය වුවහොත් අත්තනගලු ඔය ආශ්‍රිතව සහ පහල ප්‍රදේශයන්හි පදිංචි කරුවන් විමසිල්ලෙන් සිටිය යුතු බවද සඳහන් කළේය. 






 



අදහස් (0)

අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 195 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site