ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ප්‍රදේශ කීපයක් ගංවතුරින් බේරාගැනීම සඳහා කොග්ගල පොල් ඔයේ ජලය මුහුදට ගලායෑම සඳහා එහි මෝය කට කැපීම අද (15) හබරාදුව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් සිදුවිය.
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුපාල අබේකෝන් මහතා පැවසුවේ මෙම කටයුත්ත මගින් දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති පොල්හේන, අඟුළුගහ, තිත්තගල්ල, ලියනගොඩ, හරුමල්ගොඩ, වැලිකොන්ද, ඇළපහල වැනි ප්‍රදේශ එම තත්වයෙන් බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනුවණ වැඩේට උපදෙස් දෙන්න ඇත්තේ දේශපාලකයෙක් වෙන්න ඇති.