IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මෝය කට ඇහිරීමෙන් වැසි ජලයෙන් අම්බලන්ගොඩ ගම් රැසක් යට වෙයි

(  එම් .සුසිල් ප්‍රියන්ත )

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් අම්බලන්ගොඩ හා ඒ අවට  කවදාවත්ම වැසි ජලයෙන් යටනොවුනු ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.

මීට ආසන්නම හේතුව ලෙස මීට පෙර කවදාවත්ම වැලිවලින් වැසි නොතිබුනු අම්බලන්ගොඩ ඌරවත්ත මෝයකට මෙවර වතුර බැස යාමට නොහැකි අයුරින් වැලිවලින් ඇහිරී තිබීම බව ඔවුහු පෙන්වාදෙති.

මේ නිසා අම්බලන්ගොඩ පහත් බිම් පමණක් නොව අම්බලන්ගොඩ හා ඒඅවට කවදාවත්ම යට නොවුනු ගම්මාන කිහිපයක්ම ජලයෙන් යටවි ඇති බවද ප්‍රදේශවාසිහු කියති.

කෙරමනිය.පින්නදුව, දෙල්දූව .සීනිගම,අකුරළ,මීටියාගොඩ ආදි ප්‍රදේශ කිහිපයකම මේ වනවිට ජලයෙන් යටවි ඇති බවත් මේ පිලිබදව අදාළ බලධාරින් දැනුම්වත් කළත් එයට මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ඔවුහු කියති
 



අදහස් (1)

මෝය කට ඇහිරීමෙන් වැසි ජලයෙන් අම්බලන්ගොඩ ගම් රැසක් යට වෙයි

sarath perth Saturday, 16 May 2020 04:28 AM

නගරාදිපති කොරෝනා වලට හිරවෙලා ඉතින් කොහොමද මෝය කට සුද්ද කරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 195 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site