IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වැස්සෙන් හානි වූ නිවාස තක්සේරු කරයි

(ජේ.කේ.එල් චාමින්ද)
 
අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ  හානියටපත් නිවාසවල  හානි තක්සේරු කිරීමේ  කටයුතු  මේ වනවිට ආරම්භකොට ඇති බව  ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
 
ඊයේ (16) දින වනවිට  ගාල්ල දිස්ත්‍රික්කය තුල අකුණු සැරවැදිම් , ගස්කඩා වැට්ම්,  අධික වර්ෂාව නිසා නිවාස 30 කට අර්ධ වශයෙන්  සහ එක් නිවාසකට පුර්ණ වශයෙන් හානි වී ඇති බවට වාර්තා වී තිබු බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
 
හානියටපත් නිවාසවල තක්සේරු කටයුතු ඊයේ (16) දින සිට ග්‍රාම නිලධාරීවරු විසින්  සිදුකරන බවත් තක්සේරු වටිනාකම අනුව හානියටපත් නිවෙස් හිමියන් සඳහා කඩිනමින් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
 
දැනට වාර්ෂාව අඩුවි ඇති බවත් එහෙත් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්වයකට මුහුණදීම සඳහා  ත්‍රිවිධ හමුදාව, පොලිසිය   ප්‍රාදේශිය ලේකම්වරු හා ග්‍රාම නිලධාරින් දැඩි අධීක්ෂණයෙන් යුතුව කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (0)

වැස්සෙන් හානි වූ නිවාස තක්සේරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 195 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site