(ප්‍රියානි මංගලිකා )
වයඹ පළාතට අයත් පෙදෙස් කීපයකින් අනතුරු වලට ලක්වීමෙන් දුර්ලභ පක්ෂීන් රැසක් ඇතුලු හම්බාවෙකුද ප්‍රතිකාර ලබමින්සිටින බවද නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (16) පැවසීය.
විශේෂයෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සතුන් වැඩි පිරිසක් අනතුරු වලට ලක්ව ඇති බවද ,මෙම සතුන් සුවය ලැබු පසුව රක්ෂිත කැලෑ වලට මුදා හරින බවද ,පශුවෛද්‍ය ඒකකය පවසය
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි සහකාර මංජුල විජේපාල යන මහතුන් ඇතුලු නිලධාරීන් විසින් සතුන්ට ප්‍රතිකාර සිදු කෙරේ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.