බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මරුට ආගරපතන, ඩයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (13) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඩයගම පොලීසිය පවසයි. 6 years ago
තංගල්ලේ සුරාසැල් අසල ජනතාව පොරකති ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණයක් හේතුවෙන් තංගල්ල නගරයේ සුරාසැල් අසල ජනතාව ඒකරාශී වීමෙන් දැඩි නොසන්සුන්තාවක් අද(13) දක්නට හැකිවිය. 6 years ago
තලවකැලේ ආපනශාලා වසා දමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය නොකර විවෘත කර තිබු තලවකැලේ නගරයේ සියළුම ආපනශාලා අද (13) සිට වසා දැමීමට පියවර ගත්බව තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතා කීය. 6 years ago
තබ්බෝවේ අනතුරකින් කාන්තාවක් මරුට නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ දි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු කාන්තාවක් අද ( 13 ) මිය ගොස් ඇති බව දුම්මලසුරිය පොලිසිය කියයි. 6 years ago
උතුරේ ලංගම බස් ධාවනයේ අඩුවක් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ උතුරු පලාත තුල ධාවන කටයුතු ආරම්භ කලද මගීන්ගේ දැඩි අඩුවක් දැකිය හැකි බවට උතුරේ ලංගම ඩිපෝ නිලධාරීන් පවසති. 6 years ago
තංගල්ල මහජන පොළෙහි වෙළෙන්දෝ නිරෝධායන නීති උල්ලංඝනය කරති තංගල්ල මහජන පොළෙහි වෙළෙන්දෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කළ නිරෝධායනය නීතිරීති උල්ලංඝනය කරමින් අද(13) වෙළදාමෙහි නිරත වූ ආකාරය දක්නට හැකිවිය. 6 years ago
වව්නියාව නිරෝධායන කඳවුරෙන් තවත් පිරිසක් පිටව යති වව්නියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි. 6 years ago
බස් ඇතත් මගීන්ගේ අඩුවක් දඹුල්ල නගරයේ අද(13) බස් රථ ධාවනයේ යොදවා ඇතත් මගීන් ගේ අඩුවක් පවතී. 6 years ago
ඩෙංගු කීටයින් බෝ කළැයි ධිවර යාත්‍රා 7ක හිමිකරුවන්ට නඩු වැසි සමයත් සමඟම ඩෙංගු පැතිරීයමේ දැඩි අවදානමක් ඇති හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ ගාල් කර තිබෙන ඩෙංගු මදුරු කීටයින් සිටි ධීවර යාත්‍රා හිමියන් 7 ක් අද (13 ) නඩු පවරන බව හික්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි . 6 years ago
අකුණු සැර වැදීමෙන් පස්සර නිවාස 6 කට දැඩි හානි අකුණු සැර වැදීමෙන් අද 12 සවස පස්සර ජයන්තිපුර ප්‍රදේශයේ නිවාස 6 කට දැඩි හානි සිදුවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි . 6 years ago
ට්රැක්ටැරය පෙරැළි රියදුරු මරුට කහවත්ත ඇන්දාන දලුග්ගල දි අද (12) ට්‍රැක්ටරයක් පෙරළිමෙන් එය ධාවනය කළ රියදුරු මියගොස් තිබේ. 6 years ago
දියේ ගිලීමෙන් කාන්තාවක් මරුට දඩැල්ල වෙරළ තිරයේ දි කාන්තාවක් රළ පහරකට හසුවිමෙන් ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් අද (12) පස්වරුවේ මියගොස් ඇතිබැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago