(එම් .සුසිල් ප්‍රියන්ත)
අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදි අද (12) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි .
මේ සැකකරු ඌරගස්මංහන්දිය පහේ කණූව ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බවද පොලීසිය කියයි .
ලැබුනු තොරතුරකට අනුව පොලිස් උපායදූතයකු යොදවා සැකකරු අත් අඩංගුවට ගත් බවත් ඔහු ලග තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබු අයිස් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයාගත් බවත් පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට
ravi Tuesday, 12 May 2020 05:40 AM
දුටුතැන පොලිසියට අල්ලා දෙමු.