(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කහවත්ත ඇන්දාන දලුග්ගල දි අද (12) ට්‍රැක්ටරයක් පෙරළිමෙන් එය ධාවනය කළ රියදුරු මියගොස් තිබේ.
වතු සමාගමකට අයත් ට්‍රැක්ටරයක රියදුරෙකු වු 34 හැවිරිදි අර්.ඒ .පත්ම කුමාර නම් අයෙකු මෙම අනතුරින් මරණය ට පත්වු බව කහවත්ත පොලිසිය පවසයි .
බෑවුම් සහිත ප්‍රදේශයකදි ට්‍රැක්ටරය පෙරළි තිබේ .
තුවාලකරු කහවත්ත මුලික රෝහල ට රැගෙන ගියද මරණය ට පත්වි තිබේ .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.