(අනීෂා මානගේ )
තංගල්ල රැකව මහත්තයාවැව ආසන්නයේ කැලයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් අද(11) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
පොලිතින්වල ඔතා ප්ලාස්ටික් බෝතලයක මෙම අත්බෝම්බ බහා තිබී ඇති අතර ගම්වාසියකු මෙය දැක පොලිසිය දැනුවත් කර තිබිණ.
තංගල්ල මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd