IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


යල කන්නයට පොහොර ගන්න කලවාන ගොවිජන කාර්යාලය අසල දිගු පෝලිම්

( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

මෙවර යල කන්නයේ කලවාන ගොවිජන බල ප්‍රදේශයේ  කුඹුරු අස්වැද්දීම වෙනත් යල කන්න වලට වඩා ඉහළ ගොස් ඇති බව කලවාන ගොවිජන කාර්‍යාලය පවසයි.

මෙවර යල කන්නයේ ගොවීන් 1153 ක් කුඹුරු වැඩට බැස ඇති අතර කුඹුරු අක්කර 937 කට අධික ප්‍රමාණයන් මෙවර යල කන්නයේ අස්වැද්දීමට කටයුතු කර තිබේ.

වෙනත් යල කන්න වලදි මෙතරම් කුඹුරු ප්‍රමාණයක් ගොවීන් අස්වැද්දීමට කටයුතු නොකල බවත් එය 350% පමණ ඉහළ යාමක් බව කලවාන ගොවිජන සේවා කාර්‍යාලය ගොවිජන සේවා නිලධාරී ජානක ඉන්දාජිත් මහතා පැවසීය.

අවුරුදු පහා හා ඉට වඩා වැඩි පුරන් කුඹුරුද මෙවර අස්වැද්දීම ගොවින් කටයුතු කල ඇති බවත් අක්කර 335ක් අස්වැද්දීමටද ගොවීන් කටයුතු කර ඇති බවත් ගොවීජන සේවා නිලධාරී වරයා පැවසීය.

අද 11 දින කුඹුරු පොහොර ලබා ගැනිම සදහා දිගු පොලිම් කලවාන ගොවිජන කාර්‍යාලය අසල දක්නට ලැබිණ.

ඔවුන්ට අවශ්‍ය පොහොර මේ වන විටත් කාර්‍යාලය වෙත ලැබි ඇති බවද ගොවිජන සේවා නිලධාරී ජානක ඉන්දාජිත් මහතා පැවසීය .



අදහස් (0)

යල කන්නයට පොහොර ගන්න කලවාන ගොවිජන කාර්යාලය අසල දිගු පෝලිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site