බිමල් ශ්‍යාමන් ජයසිංහ
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු හා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් සමග කාන්තාවක් අද (15) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාරයා සමග මත්කුඩු ග්‍රෑම් 10 ක් හා මුදලින් රුපියල් එක් ලක්ෂ හතලිස් දහසක් පොලිසිය බාරයට ගෙන ඇත .
රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචි කාන්තාවක් මොරටුව ප්‍රදේශයට මත්කුඩු බෙදා හරින බවට බස්නාහිර පලාත දකුණ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්.මුණසිංහ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම කල බව පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd