ඉන්දිකා රාමනායක
ඇදිරි නීති බලපත‍්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී දුම්වැටි 6000 ක් මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු අද(14) පස්වරුවේ කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරි චීන ජාතිකයා මෙම දුම්වැටි තොගය වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී කොල්ලූපිටිය මුහුදු මාවතේ පොලිස් මාර්ගය බාධකයේ දී කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සංචාරක වීසා මගින් මෙරටට පැමිණි චීන ජාතිකයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd