(අමරසිරි රණසිංහ)
බෙන්තොට හබුරුගල මහවිල ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.
ඞී. සරදියෙල් නැමති 49 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මංහන්දිය පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd