තුසිත කුමාර ද සිල්වා
බේරුවල නගර සභා භූමියේ තිබෙන මහජන පුස්තකාලය ඇඳිරි නීති ඉවත් කළ ද වසා දමා ඇතැයි පාඨකයන් කියයි.
රට තුළ හා බේරුවල පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන පොදු පළාත් පාලන චක්‍ර ලේඛනය පරිදි සති දෙකක කාලයක් පුස්තකාලය වසා ඇති බවට නිවේදනයත් පුස්තකාලාධිපතිනිය විසින් නිකුත් කර ඇති බවත් නගර සභාපති මසාහිම් මොහොමඩ් මහතාගෙන් අද(14) කළ විමසීමේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd