(ශාන්ත රත්නායක)

කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා කොළඹ නගර සභාවට අයත් අයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ශාකසාර වාෂ්ප විසබීජහරණය  කුටියක්  නිර්මාණය කර තිබේ.
 
නගර සභාව තුල ස්ථාපිත එම කුටිය  ( 13)  කොළඹ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධනත්වයෙන් විවෘත කෙරිණි.