( ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය නගරයේග මේ වන විට විවෘත කර ඇති සියලු හෝටල් ව්‍යාපාරික ස්ථාන තුළ පිසූ ආහාර අනුභව කිරීම සපුරා තහනම් කර ඇති අතර පාරිභෝගිකයන්ට පිසූ ආහාර පාර්සල් ලෙස රැගෙන යාමට සෞඛ්‍ය අංශ අවස්ථාව ලබා දී ඇත.
ඒ අනුව එසේ ලබා දෙන පිසූ ආහාර ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව ලබා දීමටත් ලසියලු සේවක පිරිස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වලට අනුගතව වැඩ කරණ ලෙසටත් සෞඛ්‍ය අංශ ආපනශාලා හිමියන්ට තරයේ අවවාද හා උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd