බිමල් ෂ්‍යාමන් ජයසිංහ
පානදුර උතුර හොරෙයිතුඩුව ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් මේ වන විට ගිනි ගෙන දැවෙන බව පානදුර උතුර පොලිසිය කියයි .
ගින්න නිවීම සදහා මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් මේ වන විට කැදවා ඇත.
නිවසක දැල්වූ පොල්තෙල් පහනකින් ගින්න හට ගෙන ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd