(අනීශා මානගේ)
තංගල්ල මැදකැටිය කුණුකල්ලිය ජලාශයේ මසුන් රාශියක් හදිසියේ මිය ගොස් ඇතැයි ගම්වාසීහු කියති.
දැනට දින තුනක පමණ කාලයක් තිස්සේ මෙලෙස මසුන් රාශියක් මිය යමින් සිටින බව ගම්මු කියති.
මේ හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුගඳක් හැමීම නිසා නිවෙස්වල පවා වාසය කිරීම අපහසුවී ඇතැයි ගම්මු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගගට ජලය එන මුලාශ්‍ර වලින් කසිප්පුවත් පෙරනවද දන්නේ නැ