ඩි.ජි.සුගතපාල
වැලිසර නාවික හමුදා කඳවුරේදි කොරෝනා ආසාදිතවි ඇති පෝද්දල නරාවල සෙබලාගේ දරුවා සහ බිරිඳගේ පියා පි.සි.ආර්.පරික්ෂණ සඳහා අද (03) දහවල් කරාපිටිය රෝහල වෙත රැගෙන යන බව පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම සෙබලාගේ බිරිඳ ඊයේ කරාපිටිය රෝහලේදි පි.සී.ආර්.පරික්ෂණයට යොමුකල බවත් ඇයට කොරෝනා ආසාදනයවි නැති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම සෙබලා පසුගිය 21වනදින නිවාඩුවට පැමිණ සිටියදි කරාපිටිය රෝහලේදි පි.සි.ආර්.පරික්ෂණයට යොමුකර ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනයවි නැති බවට අනාවරණයවි ඇත.
මේ අතර නිවාඩුගොස් සිටින සෙබළුන්ට නැවත කඳවුරට වාර්තා කරන ලෙස කරන ලද දැනුවිම අනුව ඔහුද 28වනදින කඳවුරට ගොස් තිබේ.එසේ ගොස් සිටියදි කොරෝනා ආසාදනයවි ඇත.
ඒ අනුව මේ වනවිට ඔහු පදිංචි නරාවල නිවස අසල නිවාස අටක සාමාජිකයින් නිරොධායනට යොමු කර ඇත.
පවුලේ සාමාජිකයින්ද මෙසේ පි.සි.ආර්.පරික්ෂණ සඳහා ගෙනයන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෝද්දල නිවාස 8 සාමාජිකයන් නිරෝධායනයට