(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ඒ සඳහා භාවිතා කරන උණ්ඩ කිහිපයක් සමඟ පුද්ගලයෙකු අද (04) අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (04) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටක හදපු ගිනි අවි කියන්නේ අපේ රටේ ගිනි අවියක් නීත්‍යනුකුලව හදන්න ලංකාව ඉඩ දෙනවද? මොනම දෙයක් හැදුවත් ඒක එපා කරවන රටක් මේක. හදන්න දෙන්නෙත් නැතිවෙයි රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් කියල,