ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක සිල්වා
නිවාඩු ලබා පිටිගල පොරවගම නිවසට ආ සෙබළා නිවසින් නැවත නාවික කඳවුරට රපෝර්තු කළ පසු ආසාදිත වූ බවට තහවුරු වීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ නිවෙස් හයක පුද්ගලයන් හතළිස් දෙනෙක් සිය නිවෙස් වල ස්ව යං නිරෝධායනයට ලක් කළ බව පිටිගල පොලීසිය කියයි.
මෙම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද අධීක්ෂණය මත සිදු වන බව පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.