IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගිනි අවියක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

(රෝවන් පෙරේරා)

ගිනි අවියක් රැගෙන ගමන් කරමින් සිටී දෙදෙනෙකු අද (04) රාත්‍රී අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා දූෂණ මර්ධන ඒකකය සඳහන් කළේය.

පුත්තලම කොට්ටුකච්චිය රෝහල් මාර්ගයේ මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් රැගෙන ඇඳිරි නිතිය උල්ලංගනය කරමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටී දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.

පුත්තලම දිසා දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව රාත්‍රී  9.00 ට පමණ මෙම වැටලීම සිදුකළ බව පුත්තලම දිසා දූෂන මර්ධන ඒකකයට පැවසීය.

සැකකරුවන් ගමන් ගත් යතුරු පැදිය , ගිනි අවිය සහ සැකකරුවන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා පුත්තලම පොලිසියට බාරදී ඇත.

 

 



අදහස් (0)

ගිනි අවියක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2442 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site