රංජිත් රාජපක්ෂ
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග විශ්‍රාම වැටුප් ලාභින්ට සහ වැඩිහිටියන්ට මාසිකව ගෙවනු ලබන දිමනාව (05) දින සිට ගෙවන බවට රජය විසින් ප්‍රකාශයට පත් කිරිමත් සමග විශ්‍රාම වැටුප්ලාභින් රාජ්‍යය බැංකු වෙතත් , වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණෙන වැඩිහිටියෝ හැටන් තැපැල් කාර්යයාලය වෙත පැමිණ සිටියහ.
හැටන් ප්‍රදේශයේ රාජ්‍යය බැංකු විසින් විශ්‍රාම වැටුප් ලාභින්ට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශ්‍රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කල අතර , වැඩිහිටි දිමනාව ලබා ගැනිමට උදැසන සිට හැටන් තැපැල් කාර්යයාල වෙත පැමිණ සිටි වැඩිහිටියන්ව ආපසු හරවා යැවිමට තැපැල් කාර්යයාලය නිලධාරින් කටයුතු කරනු ලැබිණි.
වැඩිහිටියන්ට මාසිකව ගෙවනු ලබන රු දෙදහසක වැඩිහිටි දිමනාවට අදාල චෙක්පත ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය මගින් මෙතෙක් තම කාර්යයාලය වෙත එවා නොමැති නිසා (05) දින ගෙවිම් කටයුතු සිදු කිරිමට නොහැකි බව හැටන් තැපැල් කාර්යයාල නිලධාරින් විසින් වැඩිහිටය්නව දැනුවත් කර ආපසු හරවා යවනු ලැබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරද්දි වැඩිහිටි දීමනාව ගෙවීම් කටයුතු අත්හිටුවයි