IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කුඩාවැල්ල ධීවර වරායෙන් රැකියාවට ගිය ධීවරයකු අතුරුදන්

අනීෂා මානගේ

කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයකු අතුරුදන් වී ඇති බවට අද(2) පැමිණිල්ලක් ලැබී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුඩාවැල්ල කළපුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.

කුඩාවැල්ල ධීවර වරායෙන් ඊයේ පස්වරු 2.30ට ගමන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මෙලෙස අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

බහුදින ධීවර යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් පිරිස අතර ආරවුලක් හටගැනීම හේතුවෙන් එම බහුදින ධීවර යාත්‍රාව අද(2) යළි වරායට පැමිණ ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.



අදහස් (0)

කුඩාවැල්ල ධීවර වරායෙන් රැකියාවට ගිය ධීවරයකු අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31712 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14174 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 203 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site