බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල
හොරණ ප්‍රාදේශීය සභාවට අයත් වගවත්ත කසළ අංගනයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න අද අලුයම තෙක් පැවතී අතර එයට දැඩි හානි සිදු වී ඇතැයි හොරණ පොලිසිය කියයි.
ගින්න නිවීම සදහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති අතර බැකෝ යන්ත්‍ර ද යොදා ගැනීමට සිදු වූ බව පොලිසිය සදහන් කරයි .
එම කසළ අංගනයේ තිබූ යන්ත්‍ර සූත්‍ර වලට ද දැඩි හානි සිදු වී ලක්ෂ ගණනක අලාභ හානි සිදු වී ඇත .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd