(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරනු ලබන ගාල්ලෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමීපව ඇසුරු කළ තම පොලිස් බල ප්‍රදේශයේ පවුල් නමයක 9ක පුද්ගලයින් 33 දෙදෙනෙක් අද (03) වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව අක්මීමණ පොලීසිය කියයි.
පොලීසිය මෙම කටයුතු අධික්ෂණය සඳහා මහජන පරික්ෂකවරුන්ගේද සහාය ලබා ගෙන තිබේ.
ඉදිරියේදී මෙම පිරිස පීසීආර් පරික්ෂනය සඳහා යොමු කිරීමටද නියමිත බව සෞඛ්‍ය අංශ පෙන්වා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd