IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මත්පැන් බෝතල් 600ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

මීගොඩ නුගේගොඩ  ස්ටැන්ලි තිලකරත්න මාවතේ  දෙමහල් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ රජයේ මත්පැන් විකුණන ස්ථානයක් වටලා  රුපියල් ලක්ෂ 21 පමණ වටිනා මත්පැන් බෝතල් 600 ක් සමඟ  පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී මත්පැන් හල් වසා තිබීම හේතුවෙන් කාලයක සිට මෙම මත්පැන් ගබඩා කර තබාගෙන රුපියල් 3500 සහ 5000  ත් අතර ඉහල මිලකට විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බව මූලික  පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 

සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි .

උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.



අදහස් (1)

මත්පැන් බෝතල් 600ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

Achini Saturday, 02 May 2020 03:19 PM

ඔය පොඩි අය අල්ලනවට වඩා මහ බැංකුවෙන් හොරකම් කරපු සෙට් එක ඇල්ලුවොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site