(ජේ.කේ.එල් චාමින්ද)
තෙලිකඩ මාවඩවිල ප්‍රදේශයේ නිවසක් අසල පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 35 ,32, 27 යන වයස් කාණ්ඩවල පසුවන විවාහක කාන්තාවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් තිදෙනා අතර මනුෂ්‍ය ඝාතන සම්බන්දයෙන් චෝදනා ලැබු අයෙකු ද සිටින බව පොලිසිය පවසයි.
පොලිසිය විසින් මෙකි බුරුවා පිටිය වටලන අවස්ථාවේ මොවුන් මුදලට සුදු ක්‍රිඩාවේ නිරතව සිටි බව පොලිසිය පවසයි.
සැකකරුවන් හා සැකකාරියන් අද (03) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd