හැටන් හයිලන්ඩ් විදුහලේ 125 වැනි සංවත්සරය 29 දා හැටන් හයිලන්ඩ් විද්‍යාලය ආරම්භ කර වසර 125ක් පිරිමේ උත්සවය ජුනි 29 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය. 12 June 2017
මේසන් බාස්ගේ මිටි පහර පොලිස් සැරයන්ගේ හිසට ගණේමුල්ල පරකන්දෙනිය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයකු සහ මේසන් වැඩ කරන්නකු අතර මහමගදී ඇති වු බහින්බස් වීමක් දුර දිග යාමෙන් මිටියකින් පහර කෑ සැරයන් වරයා තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිසිය කියයි. 11 June 2017
දඹුල්ල විහාරයේ වැවේ ගිලෙන්න ගිය අයෙක් බේරාගැනේ දඹුලු විහාරය වන්දනා කිරීමට පැමිණ පන්සලේ වැවේ දියනෑමට ගොස් දියේ ගිලෙමින් සිටි අයකු ගේ දිවි බේරා ගැනීමට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම සහ දඹුල්ල ජල ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ට හැකිවිණි. 11 June 2017
කැබ් අනතරින් එකක් මරුට තුනක් රෝහලට යාපනය - පේදුරුතුඩුව , තුම්පලේ පුල්ලයාර් කෝවිල අසල අතුරු මාර්ගයක ගමන්ගත් කැබ්රථයක් පෙරේදා(10) රාත්‍රියේ මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි. 11 June 2017
සපත්තු කඩේ ගින්නෙන් වැනසේ මහියංගන නගරයේ පුද්ගලික බස් නැවැතුම් පල ඉදිරිපස පිහිටි සපත්තු වෙළද සැලක ඉකුත් 09 වන දින රාත්‍රී 9.30 ට පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එම වෙළද සැල මුලුමනින්ම ගිණිගෙන විනාශයට පත්ව ඇති අතර ඊට යාබදව පිහිටි වෙළදසැලකටද ගින්නෙන් බරපතල හාණි සිදුව ඇතැයි මහියංගන පොලිසිය පවසයි. 11 June 2017
සිසුහු ආදි සිසුහු එක්වී හානිවූ පාසලක් පිළිසකර කරති ගංවතුරින් දැඩි ලෙස හානි වූ රත්නපුර කලවාන මැදතුරගල සිංහලගොඩ විද්‍යාලයයට ගිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු සහ ආදි සිසුහු පිරිසක් එම විද්‍යාලය පිළිසකර කිරීම ආරම්භ කළහ. 08 June 2017
හිටපු කොස්තාපල් පිහිපහරින් මරුට පොසොන් පොහෝ දිනට පෙර දින 07 වැනිදා පුද්ගලයෙකුගේ පිහි පහරින් හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු මරණයට පත්වීමේ පුවතක් පින්නවල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ. 08 June 2017
බුලත්සිංහල විපතට පත්වූවන්ට කාත්තන්කුඩියෙන් ආධාර කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් වූ පවුල් 400කට පමණ කාත්තන්කුඩි ප්‍රදේශවාසීහු එක්වි ආධාර ලබා දුන්හ. 08 June 2017
වවුනියාව පෙරියඋළුකුලම විහාරයේ නිදන් වස්තු තැන්පත් කැරෙයි වවුනියාව පෙරියඋළුක්කුලම සිරිසුමනරාම විහාරස්ථානයේ අභිනයෙන ඉදිකරන ලද චෛත්‍යයෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ හා කොත් පැළඳවීමේ වැඩසටහනක් අද(08)පොසොන් පොහොය දිනයේදී පැවැත්විණි. 08 June 2017
කදිරේෂන් විදුහලේ පංති කිහිපයක් වෙන ගොඩනැගිල්ලක නායයාමේ අවදානම නිසා දින කිහිපයක සිට වසා දමා ඇති ගම්පොළ නාවලපිටිය කදිරේෂන් විදුහලේ පංති කිහිපයක් එම පාසලේම වෙනත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යැමට පියවර ගෙන ඇති බව එම විදුහලේ විදුහල්පති එන්. නාගරාජ් මහතා පවසයි. 06 June 2017
දඹූලු ආර්ථිකයෙන් 50 % එලවළු අපතේ යයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනපතා තොග වශයෙන් ලබාගන්නා එළවළු වලින් සියයට පනහක් අපතේ යන බව කුඩා වෙළදසැල් හිමියෝ පවසති. 05 June 2017
කල්පිටි වැලි නිධියේ බ්ලොක් ගල් හැදු දෙන්නෙක් අත්අඩංගුවට කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කජුවත්ත නම් ස්වභාවික වැලි නිධියක් ආශ්‍රිතව, බ්ලොක් ගල් නිෂ්පාදනයේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට කල්පිටිය පොලිසිය පවසයි. සැකකරුවන් සමඟ නිෂ්පාදන මෙවලම් ද පොලිස් බාරයට ගෙන ඇත. 05 June 2017
සබරගමුවේ පාසල් 14ක් අනිද්දා තෙක් වසා තැබෙයි ගංවතුර ආපදා තත්වය හේතුවෙන් පසුගිය දා වසාදැමුණු සබරගමුව පළාතේ පාසල් 05 වැනිදා සිට ආරම්භ කරන බවත් පාසල් 14 ක් 06 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවත් සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පවසයි. 04 June 2017
ග්‍රාම නිලධාරී රිමාන්ඩ් ප්‍රධාන පෙලේ ජාතික පාසල් පිහිටි ප්‍රදේශයක ඡන්ද නාමලේඛනයට නම ඇතුලත් කිරීමට රුපියල් හතලිස් දහසක් ඉල්ලා එයින් රුපියල් තිස්පන්දහසක් අල්ලස් වශයෙන් ලබාගැනීමට ගිය ග්‍රාම නිලාධාරීවරයකු අද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කළේය. 02 June 2017
කංසා සමග සැකකරුවකු දැලේ පේරාදෙණිය මෙගොඩ කළුගමුව දොළුව පැරණි මාර්ගයේ දීර්ග කාලයක් සිට කරගෙන ගිය කන්සා අලවිකිරීමේ මධ්යස්තයක් වටලා කන්සා මිලිග්‍රෑම් 58800 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි. 02 June 2017
බළන්ගොඩ ප්‍රා ලේකම්ට පැල්මඩුල්ලට මාරුවක් බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි චම්පික නිරෝෂ් ධර්මපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තාවේ. 02 June 2017
‘සමන්ත විද්‍යාරත්න මුරිසි දිවයිනට පිටුවහල් කරන්න‘ - ඌව මහ ඇමැති ඌව පළාත සංවර්ධනය කිරිමටනම් ඊට අකුල් හෙළන සමන්ත විද්‍යාරත්න මුරිසි දිවයිනට පිටුවහල් කළ යුතු යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල , වියලුව පුස්සැල්ලාකන්ද මහා පැවැති උත්සවයකදී පැවසීය. 02 June 2017
මත් උවදුර මඩින්න මුලතිව්හි පාගමනක් මත් උවදුර මැඩ පැවත්වීමට මුලතිව්හි සියලු දෙනා එක් විය යුතු බව පවසමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය විසින් සංවිධානය කර ඇත. 01 June 2017
හබරාදූව සමූප කාර්යාලය වටලති හබරාදූව ප්‍රදේශවාසීහු පිරිසක් අද(31) හබරාදුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය වැටලූහ. 31 May 2017
ලක්ෂ 16ක එළවළු වැනසූ තිදෙනෙක් රිමාන්ඩ් පළිගැනීමක් වශයෙන් මහඉලූප්පල්ලම රජයේ ගොවි පලේ තිබූ රුපියල් ලක්ෂ දහසයක් පමණ වටිනා බෝග වර්ග රැසක් කපා විනාශ කළැයි එම ගෙවිපලේ සේවකයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ජූනි 6 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 29 May 2017
බ්‍රිතාන්‍ය පොලිසිය දැඩි තීරණයක මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ තොරතුරු හුවමාරු කරගැනීම නවතා දැමීමට බ්‍රිතාන්‍ය පොලිසිය තීරණය කර ඇත. 25 May 2017
චූදිතයා පහර දී පොලිස් නිලධාරියා රෝහලේ රංගල ප්‍රදේශයේ රිය අනතුරක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා රංගල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිට පහරදී තිබේ. 24 May 2017
අලි මෙහෙයුමට බාධා කළ අයෙක් අත්අඩංගුවට කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ ගම් වැදි සිටි වල් අලි රංචු කිපයක් පලවා හැරීමට පැමිණි වන ජීවී නිලධාරින්ගේ රාජකාරියට බාධා වන ආකාරයට හැසිරුණු අයකු අද( 23) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 23 May 2017
රන්බඩු කොල්ලකෑ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රෙයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝුලේඛකයාට සහ ඔහුගේ මිතුරාට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔවුන් සතු අකුණු සන්නායකයක් සහ රුපියල් පන්ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියකට අදාළ ව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාට අද(23) වාර්තා කළේය. 23 May 2017
හොරු දෙන්නා දෙතැනකදී කොටුවෙති කොළඹ 12 කෙසෙල්වත්ත බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබු රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා මුදල් හා රන්බඩු සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු කොලොන්නාවේ දී හා මාබෝලේ දී අත්අඩංගුවට ගත්බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 23 May 2017
මුදල් වංචා කළ අයට අත්හිටවූ සිරදඬුවම් කිරිබත්ගොඩ තිලකවර්ධන රෙදිපිළි වෙළඳ සැලේ බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කොට මාස 10 ක දී රුපියල් ලක්ෂ 36 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එහි ප්‍රධාන මුදල් අයැකැමිවරයාට අත්හිටවු සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා නියම කළේය. 23 May 2017
කතරගම - දඹේ ගංජා හේනකට ගිනි කතරගම, දඹේ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අක්කර භාගයක පමණ නීති විරෝධි ගංජා හේන් දෙකක් සහ පුද්ගලයන් තිදෙනෙකු අද (22) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි. 22 May 2017
මුන්දලමේ මුහුදු ඛාදනය දරුණු වෙයි මුහුදු ඛාදනය උග්‍ර විමත් සමග මුන්දලම උඩප්පුව මුහුදු තීරයේ දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් ඇති බව ධීවරයෝ කියති. 22 May 2017
‘ගැමිදිරිය’ මග නැවතීමෙන් අඩු ආදායම් ලාභීන් අසරණයි අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් ඔවුන් ජීවත්වන ප්‍රදේශවල පොදු මූලික අවශ්‍යතා සපුරාලීමේත් අරමුණු ඇතිව පිහිටවූ ‘‘ගැමිදිරිය’’ ව්‍යාපෘති මීට වසර තුනකට පමණ පෙර හිටි හැටියේ නවතා දැමීමෙන් පසු ජනතාවගේ තැන්පත් මුදල් ඇතුළු සෙසු පහසුකම් නැවත ඉල්ලා කළ සියලූ ප්රයත්නයන් මේ වනවිට බලධාරීන් විසින් අමතක කර දමා ඇතැයි ‘‘ගැමිදිරිය’’ ක්‍රියාකාරීහූ පවසති. 22 May 2017
ඉන්දීය අධිකරණ තීන්දුවට විරෝධය දක්වා හැටන්හි උද්ඝෝෂණයක් ඉන්දියාවේ ප්‍රධාන මෝටර් රථ සමාගමක් වන මරුති සුසුකි සමාගසේ කමිකරුවන් 13දෙනකුට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිමට එරෙහිව සමාජවාදි සමානතා පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අද(21) හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කළහ. 21 May 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025