(සිතුම් චතුරංග)
වවුනියාව පෙරියඋළුක්කුලම සිරිසුමනරාම විහාරස්ථානයේ අභිනයෙන ඉදිකරන ලද චෛත්‍යයෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ හා කොත් පැළඳවීමේ වැඩසටහනක් අද (08) පොසොන් පොහොය දිනයේදී පැවැත්විණි.
පෙරියඋළුක්කුලම සිරිසුමනරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පෙරියඋළුක්කුලමේ සුමනතිස්ස නාහිමිගේ අනුශාසකත්වයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර හා වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නිදන් වස්තු තැන්පත් කිරීම හා කොත්පැලඳ වීම සිදු කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd