(රංජිත් රාජපක්‍ෂ)
ඉන්දියාවේ ප‍්‍රධාන මෝටර් රථ සමාගමක් වන මරුති සුසුකි සමාගසේ කමිකරුවන් 13දෙනකුට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිමට එරෙහිව සමාජවාදි සමානතා පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අද(21) හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කළහ.
ඉන්දියාවේ හර්යනා ප‍්‍රාන්තයේ අධිකරණයකින් මෙම දඬුවම ලබා දි ඇති බව විරෝධතාරුවෝ පැවසූහ.
එම මෝටර් රථ සමාගමේ කළමණාකාරවරයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා ගොනු කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාවේ මිනිස්සුන්ට මීට වඩා කරන්න වැඩ මොනවත් නැද්ද?
අනේ මන්දා, මිනීමරුවන් ලෙස අධිකරණයෙන් තීන්දු ලද පුද්ගලයින්(විදේශ රටක) වෙනුවෙන් ලංකාවේ උද්ඝෝෂණ. යහපත් දෙයක් වෙනුවෙන් නම් තව කමක් නැහැ. බැනර් උස්සාගෙන හිටියට හරියට සිංහල හසුරුවා ගන්න බැහැ.
නියමයි. මුළු ලෝකෙම සිද්ධි වලට අපි ස්ට්‍රයික්. මීලගට උතුරු කොරියාව, ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු කියපු දේවල් වලට ස්ට්‍රයික් කරයිද
එතකොට කළමණාකරු මැරුනේ කොහොමද ?
මෝඩි ආපු එකේ, මෙහෙම කලහම මොනා වෙනවද.
අහා! සමාජවාදේ කූඨ ප්‍රාප්තියට පත්වේගෙන එනවා වගේ.
මෝඩි ඇවිත් යනකොටම හැටන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙළද? ඉන්දියාවේ මිනිසුන්ටවත් නැති අමාරුවක්නේ මේ කට්ටියට, මිනීමරුවෝ නිදහස් කරන්න කියන්න මෙයාලට තියන අයිතිය මොකක්ද? මේ අයව මුල්ලේරියාවට දක්කන්න කවුරුත් නැද්ද?
පෙනෙන විදියට ගෙවල්වලින් ගහල පන්නපු තරුණ සහ මහලු සංගමය වගේ. බත් මුලක් සහ අරක්කු කාලක් කොරන වැඩක් වගේ.
ලංකාවට පිටින් ආපු කට්ටිය කව්ද කියල ඔය උද්ගෝෂණ දිහා බැලුවම පේනවා! නමුත් ඇහුවොත් ඉපදුනේ ලංකාවේ හින්ද ලංකාවෙන් වෙනම කොටසක් ඕනෙලු!