(චන්දන උඩුවාවල)
රංගල ප්‍රදේශයේ රිය අනතුරක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා රංගල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිට පහරදී තිබේ.
පහරකෑමට ලක්වූ ස්ථානාධිපතිවරයා මේ වනවිට තෙල්දෙණිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැක්ක නිව්ස් වලට මෙය පෙන්නනවා. පොලිසිය තමා මුලින්ම මෙම ත්‍රීවිල් රියදුරුට පහර දෙන්නේ