(සුදත් එච්. එම්. හේවා)
හැටන් හයිලන්ඩ් විද්‍යාලය ආරම්භ කර වසර 125ක් පිරිමේ උත්සවය ජුනි 29 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය.
හැටන් හයිලන්ඩ් විද්‍යාලය ආරම්භ කර වසර 125ක් වනවා. එම උත්සවයට සමගාමිව නව ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල් තැබිමක්ද සිදු කරන අතර නව තැපැල් මුද්දරයක් නිකුත් කිරිමටත් පියවර ගෙන තිබෙනවා. මෙහි හැටන් හයිලන්ඩ් විද්‍යාලයෙන් බිහිවු විශිෂ්ඨයන් සදහා උපහාර දැක්විමක්ද සිදු කිරිමට පියවර ගෙන තිබෙනවා යැයි ශ්‍රීධරන් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd