IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බළන්ගොඩ ප්‍රා ලේකම්ට පැල්මඩුල්ලට මාරුවක්

(ප්‍රින්ස් රත්නායක)

බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි චම්පික නිරෝෂ් ධර්මපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තාවේ. 

පැල්මඩුල්ල ප්‍රදේශයේ ඇතිව ඇති ආපදා තත්වය හේතුවෙන් බළන්ගොඩ ක්‍රියාකාරී නිලධාරියෙකුව සිටි චම්පික නිරෝෂ් මහතාට සේවා අවශ්‍යතා මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම  මාරුවීම ලබාදී ඇති බව කියති.

කෙසේ වෙතත් අද(2) දහවල් කෑම පැයේ දී එම සේවකයින් හා ප්‍රදේශවාසීන් එක්ව ලේකම්වරයා මාරු නොකරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ලේකම්වරයාගේ දැඩි විරෝධය මත එය අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.



අදහස් (7)

බළන්ගොඩ ප්‍රා ලේකම්ට පැල්මඩුල්ලට මාරුවක්

SUJITHA SHIRAN Friday, 02 June 2017 06:29 AM

බලන්ගොඩ ජනතාවගේ අවාසනාව පැල්මඩුල්ල ජනතාවගේ වාසනාව.. නිලධාරීත්වයෙන් මිදුණු මනුස්සකම් ඇති අපේ කාලයේ මහත්මයෙක්.

:       7       108

Asanka Buwaneka Friday, 02 June 2017 08:11 AM

කුහක දේශපාලන පලිගැනීම්. ක්‍රියාකාරී නිලධාරියෙකු බලංගොඩට අහිමි වුණා.

:       1       23

arunalu Friday, 02 June 2017 08:13 AM

මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ..

:       0       12

M Ifham Yehiya Friday, 02 June 2017 09:58 AM

අපෙගේ හදවත් දිනූ ඉතා හොඳ වචනයෙන් පරිසමාප්ත නියම ශ්‍රී ලාංකිකයෙකි . බලන්ගොඩ හැර යාම ඉතා වේදනාකාරීයි .

:       3       13

Susil Karunarathna Friday, 02 June 2017 10:21 AM

කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව මුල් පුටු වල ඉන්න අය දන්නේ නැද්ද?

:       18       5

jerami Saturday, 03 June 2017 09:15 AM

ඉතින් දෙයියනේ බලන්ගොඩ පැල්මඩුල්ල දෙකම තියෙන්නේ එකටනේ. ඕක ඔච්ච්ච්ර දෙයක්ද?

:       0       1

Dinushi Wednesday, 07 June 2017 03:47 PM

අපේ සර් අපේ ගමට එනවද? නියමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31366 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13589 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11015 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1005 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site