(ජේ. ඉඳුරුවගේ )
කතරගම, දඹේ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අක්කර භාගයක පමණ නීති විරෝධි ගංජා හේන් දෙකක් සහ පුද්ගලයන් තිදෙනෙකු අද (22) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.
කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව වැටලීම් සිදු කළේය.
එහිදී, ශාක 3250 ක් පමණ ගිනිතබා විනාශ කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ නීත්‍යානුකූල ඒවත් තියෙනවද
නීත්‍යානුකූල ගංජා වගාවලුත් තියෙනවද