(රොමේෂ් මධුෂංඛ)
මත් උවදුර මැඩ පැවත්වීමට මුලතිව්හි සියලු දෙනා එක් විය යුතු බව පවසමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය විසින් සංවිධානය කර ඇත.
මේ අනුව මෙහි එක් පියවරක් වශයෙන් මුලතිව් මුල්ලියාවලෙයි හිදී මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මත් උවදුර මැඩ පැවත්වීම සඳහා එක් වන්නැයි ඉල්ලමින් ජනතාව දැනුවත් කිරීමේ වීදි සංචාරයක් සංවිධානය කොට තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd