(ඉන්දිකා රාමනායක)
කොළඹ 12 කෙසෙල්වත්ත බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබු රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා මුදල් හා රන්බඩු සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු කොලොන්නාවේ දී හා මාබෝලේ දී අත්අඩංගුවට ගත්බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
ඉකුත් 15 දින රාති‍්‍රයේ සැකකරුවන් දෙදෙනා මෙම නිවසට ඇතුලූ වී රුපියල් ලක්ෂ 49 ට අධික වටිනා පවුම් 84 රන් බඩු, සහ රුපියල් හයලක්ෂයකට ආසන්න වටිනා දෙස් විදෙස් මුදල් තොගයක් සොරාගෙන ගොස් තිබුණි.
සැකකරුවන් කොලොන්නාව සහ මාබෝලේ යන ප‍්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd