(නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න)
හබරාදූව ප්‍රදේශවාසීහු පිරිසක් අද(31) හබරාදුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය වැටලූහ.
හබරාදුව සමුපකාර සමිතියේ සභාපතිවරයා මේ ගැන මීට පෙර දැනගෙන එම ස්ථානයෙන් ඉවත්ව ගොස් සිටි බව කියති. නමුත් හබරාදුව සමුපකාර සමිතියේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට එහි සිරවී සිටිති.
හබරාදුව ග්‍රාමීය බැංකුවල තැන්පත්කළ මුදල් හා රන් ආභරණ ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේවාසීහු පිරිසක් එසේ එම කාර්යාලය වටලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ මොකක් නමුත් හොරයක් තියෙනවා. සමූපයේ තැන්පත් කළ මුදල්, රත්තරන් බඩු ආපහු ගන්න ඔය තරම් අමාරු බව මම දැන ගත්තේ අදයි.