වවුනියාව ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සොයා කැණීම් හිටපු කොටි සාමාජිකයකු වූ ‘තේවියන්’ නැමැත්තාගේ වවුනියාව උක්කුලාන්කුලම පිහිටි ඉඩම තුළ සඟවා ඇති බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය සොයා වවුනියාව ආරක්ෂක අංශ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (13) කැණීම් ආරම්භ කරනු ලැබීය. 14 May 2018
නිතී විරෝධි විදේශිය දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට තීරුබදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරැට් තොගයක් සමඟ පුද්ගලයෙකු අහංගම බස් නැවතුම්පොල අසලදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් දිසා දූෂණ මර්ධන අංශය පවසයි. 14 May 2018
අලි රංචුවක් වව්නියාවේ වගා බිමක් වනසති වවුනියාව නැවත පදිංචි ගම්මානයක් වන බෝගස්වැව ප්‍රදේශයට අද (14) අලුයම වනඅලි රංචුවක් කඩා වැදීමෙන් ගම්මානයේ වගාවන් රැසකට හානි සිදුව ඇති බවට ගම්වාසීහු පවසති. 14 May 2018
මත් ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ බටහිර පිහිටි පෞද්ගලික ආයතනයක් පරික්ෂාවට ලක්කළ පොලිස් නිලධාරින් විසින් ගංජා හා මත්පෙති යැයි සැකකරන පෙති සමඟ සැකකරුවන් එකොලොස් දෙනකු හා සැකකාරියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 14 May 2018
සුදු පිටියේ ගිනි අවි පත්තුවී අයෙක් මරුට ගාල්ල ඌරගස්මන්හන්දිය කළුවල දී බූරු පිටියක් වැටලු අවස්ථාවේ එහි සුදූ කෙළිමින් සිටි පිරිස පොලිසිය සමඟ පොර බැඳීමෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් පත්තු වී සුදු කෙළිමින් සිටි පුද්ගලයකුට වෙඩි වැදි මිය ගොස් තිබේ. 14 May 2018
එළගවයකු සොරකම් කර රැගෙන යමින් සිටි 6 ක් අත්අඩංගුවට එළගවයකු සොරකම් කර කුඩා ලොරි රථයක පටවාගෙන යමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 May 2018
ටී 56 ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ මෙරට නිපදවන ලද ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 14 May 2018
වියත්මග සමුළුව හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ‘‘2030 බුද්ධියෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක්‘‘ තේමාව කරගනිමින් වියත්මග සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවක් කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි. 13 May 2018
හෙට - අනිද්දා මුහුද රළු වෙන ලකුණු පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) දිනවල එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 May 2018
වන අලි නිසා කරුවලගස්වැව ගම්මු අලි අමාරුවක කරුවලගස්වැව සහා අවට ගම්මානවලට පැමිණෙන වන අලින් සතියක් වැනි කාලයක් තුල පොල් ගස් කෙසෙල් ගස් සහ අඔ ගස් 400 වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කර දමා ඇති බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි. 13 May 2018
ඉපලෝගමින් ඇල්ලු කිඹුලා ජලාශයකට මුදා හැරේ ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේ නිවසක් අසළට පැමිණ සිටියදී අල්ලා ගත් හැල කිඹුලකු නිරුපද්‍රිතව යළි රක්ෂිතයක පිහිටි ජලාශයකට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද( 13) කටයුතු කළේය. 13 May 2018
හික්කඩුවේ පැවැති සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 19 ක් අත්අඩංගුවට මුහුණු පොතෙන් හදුනාගත් මිතුරු මිතුරියන් පිරිසක් විසින් හික්කඩුව ප්‍ර දේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය සාදයක් වටලා මත්ද්‍රව්‍ය ළගතබාගෙන සිටි තරුණයින් 07 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු මිටියාගොඩ පොලිසිය මගින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත. 13 May 2018
බෙල්ලන්විල නාහිමියන්ට පිං පිණිස ගැබිනි මව්වරුන්ට සායනයක් අපවත් වී වදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය හිටපු කුලපති බෙල්ලන්විල විමලරතන හිමියන්ට පිං පිණිස කොළඹ 6 හැවිලොක්සිටි සාමවිහාරයේ විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති අතපත්තු කන්දේ ආනන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ කොළඹ 6 හැව්ලොක් සාම විහාරයේදී ගැබිණි මව්වරුන් සඳහා සායනික වැඩසටහනක් පැවැත්විණි. 13 May 2018
ශ්‍රීපාද වන්දනා සමයේ නුසුදුසු ආහාර අලෙවි කළැයි 20කට නඩු අවසන්වූ ශ්‍රීපාද වන්දනා සමයේ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වූ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ හතළිස්එක්දාහක (141,000/-) ක දඩ මුදලක් රජයට අයකර දී ඇති බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස මහතා පැවසීය. නල්ලතන්නිය නගරයේ සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ “ඉදිකටුපාන” දක්වාත්, මස්කෙ 13 May 2018
නිවස පිටුපස නිධන් හාරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට බුද්ධයාය ගල් අමුණ ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධාන් ගැනිමේ අරමුණින් යාන්ති‍්‍රක උපකරණ යොදා ගනිමින් කැණිමි කරමින් සිටියදි නිවස හිමිකරු ඇතුළු තිදෙනෙකු සහ උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 13 May 2018
වාලම්පුරියක් විකිණිමට ගිය දෙන්නෙක් අත්අඩංගුවට කිලිනොච්චිය සිට දඹුල්ල දක්වා ඉතා සූක්ෂම අයුරින් සඟවාගෙන වාලම්පූරියක් විකිණිම සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 13 May 2018
ගාල්ලේ ප්‍රා.ලේ.කා. හතරක නව ගොඩනැඟිලි ජනතා අයිතියට රුපියල් ලක්ෂ 2,131ක වියදමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක ඉදි කරන ලද නව ගොඩනැගිලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහමතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) විවෘත කෙරුණි. 13 May 2018
වාරිමාර්ග ඇමති විලච්චියේ ජල අවශ්‍යතා සොයා බලයි නියඟයෙන් පිඩාවට පත්ව සිටින විලච්චිය ගොවි ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම සඳහා වගා ලිං, නළ ලිං හා වැව් ප්‍රතිසංස්කරණය කිරීම අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වාරිමාර්ග ජලකළමණාකරණ හා ආපදා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය. 12 May 2018
වතුර වලකට වැටී අවුරුද්දක දරුවෙක් මරුට දංකොටුව, මැටිකොටුව, මහගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් අසල තිබූ වතුර වලකට වැටී කුඩා ගැහැණු දරුවකු අද (12) උදෑසන මියගොස් තිබේ. 12 May 2018
ව්‍යාජ මැණික් විකිණීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ ව්‍යාජ මැණික් ගල් 05ක් වංචනික ලෙස අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය කියයි. 12 May 2018
අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට අධිකරණය මගහැර මාස ගණනාවක් සැඟව සිටි වරෙන්තුකරුවන් 17 දෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 12 May 2018
හොරොව්පතානේ වන අලි රකින්න විශේෂ වැඩපිළිවෙළක් පසුගිය මාස හතරක කාලයේදී වන අලි හය දෙනෙකු ඝාතනය කර ඇති අතර එම ඝාතනයන් පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප භාර සහකාර අධ්යක්ෂ ඩබ්.ඒ.සරත් මහතා සදහන් කළේය. 11 May 2018
හුරුළු වැවට ජලය නොලැබීමෙන් ගොවීහු අසරණ වෙති පවතින වියලි කාලගුණයත් සමඟ ප්‍රමාණවත් ලෙස මහවැලි ජලය හුරුළු වැවට නොලැබුණහොත් කන්න හතරක් අහිමිවීමේ අවදානමක් ඇතැයි හුරුලුවැව ගොවීහු පවසති. 11 May 2018
බලපත් නැතිව ගවමස් ප්‍රහාරය කළ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ ග්‍රෑම් 4500 ක් ශීතකරණයක් සවිකර ඇති ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 11 May 2018
බසයක් පෙරැළී හයක් රෝහලේ තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම නිසා බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළු කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 11 May 2018
මාතලේ නගරාධිපති එජාපය ගැන කනස්සල්ලෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහා වෙනස් විය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වු දා සිට මේ දක්වාම එක්සත් ජාතික පාක්ෂිකයාට සෙතක් අත්නොවු බවත් මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (10) පැවසීය. 10 May 2018
ලොරියකට යටවී පුද්ගලයෙකු මරුට බණ්ඩාරවෙල - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අද (10) යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි ඇල්ල පොලීසිය පවසයි. 10 May 2018
හිඟුරාන සීනී කර්මාන්තශාලාවේ සේවක උද්ඝෝෂණයක් ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන හිගුරාන සිනි කර්මාන්තය කඩා කප්පල්කාරීන් ගේ බේරා දෙන ලෙස ඉල්ලා හිගුරාන ප්‍රදේශයේ උක් ගොවිහු පිරිසක් අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. 10 May 2018
වැසි සමයේ ඩෙංගු මැඩලන්න උතුරේ විශේෂ වැටසටහන් නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ඩෙංගු උවදුර හිස එසවීමේ අවධානමක් පවතින හෙයින් උතුරේ ඩෙංගු රෝගය මැඩ පැවත්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත. 10 May 2018
යෝජිත වයඹ ඇල ව්‍යාපෘතියෙන් පවුල් 100ක් අසරණ වෙයි මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෑමැඬිල්ල ජලාශය හරහා වයඹ ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සඳහා ජලය රැගෙන යාම වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත වයඹ ඇල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමෙන් ඉඩම් අහිමි වු පවුල් සඳහා නිසි වන්දි මුදලක් තක්සේරු නොකිරීම හේතුවෙන් පවුල් 100 ක් පමණ දැඩි අසීරුතාවට පත්ව තිබේ. 10 May 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025