IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මත් ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට

(සිරිනිහාල් ගමගේ )


තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ බටහිර පිහිටි පෞද්ගලික ආයතනයක් පරික්ෂාවට ලක්කළ  පොලිස් නිලධාරින් විසින් ගංජා හා මත්පෙති යැයි සැකකරන පෙති සමඟ  සැකකරුවන් එකොලොස් දෙනකු හා සැකකාරියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බැව් තෙලිකඩ පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ආයතනයේ හිමිකරුද සිටින  බවත්  එම සැකකරුවන් හා  සැකකාරියන් 14 දෙනා වයස අවුරුදු විසිහතට අඩු වයස් වල අය බවත්  පොලිසිය කියයි.


ඔවුන් නුවර ,ගාල්ල ,හික්කඩුව හා ගාල්ල ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි  ස්ථිර රැකියාවන් නොකරන අයවලුන් බවද පැවසේ.


සිද්ධිගත ස්ථානයේ නොයෙකුත් විෂ  මත් ද්‍රව්‍ය පරිහරණය කරමින් විනෝද වෙමින් සිටින  බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් බුද්ධි නිලධාරින්ද යොදවා තොරතුරු ලබා ගෙන  මෙම වැටලිම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ
 
 



අදහස් (0)

මත් ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site