(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අද (10) යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි ඇල්ල පොලීසිය පවසයි.
දෙමෝදර - නාවුල්ල පදිංචි ඩී.එම්.ජයසේන නැමති (39) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd