(අනීෂා මානගේ)
එළගවයකු සොරකම් කර කුඩා ලොරි රථයක පටවාගෙන යමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් තිස්පන් දහසක් වටිනා එළගවයකු සොරකම් කර කුඩා ලොරි රථයක පටවාගෙන යමින් සිටිය දී තංගල්ල කුඩාවැල්ල සූරියගහවැල්ල ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් එක් එළගවයකු ලොරි රථයේ පටවාගෙන තවත් ගවයකු සොරකම් කිරීමට සූදානම් වන බවට තංගල්ල මූලස්ථාන පොලිසියේ බුද්ධි අංශ නිළධාරින් ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් පස්දෙනෙකු බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේත් එක් සැකකරුවකු තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේත් පදිංචිකරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළගවයකු සොරකම් කර රැගෙන යමින් සිටි 6 ක් අත්අඩංගුවට