(වසන්ත චන්ද්‍රපාල)
ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන හිගුරාන සිනි කර්මාන්තය කඩා කප්පල්කාරීන් ගේ බේරා දෙන ලෙස ඉල්ලා හිගුරාන ප්‍රදේශයේ උක් ගොවිහු පිරිසක් අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.
‘අපේ ආයතනය දිවි හිමියෙන් රැක ගමු, අම්පාරේ හදවත රැක ගනිමු, උක් වගාවට වින කරන බලවේග පරාද කරමු, සීනි නිෂ්පාදනය වැඩි කරමු, විදේශ විනිමය රැක ගනිමු යනුවෙන් සටහන් කරගත් සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd