(රොමේෂ් මධුෂංඛ)
නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ඩෙංගු උවදුර හිස එසවීමේ අවධානමක් පවතින හෙයින් උතුරේ ඩෙංගු රෝගය මැඩ පැවත්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.
එහි එක් පියවරක් වශයෙන් උතුරේ පිහිටි සියලුම නගරයන්හි ජනතාව බහුලව ගැවසෙන් ස්ථානයන්හි ඩෙංගු කීටයන් ඇති විය ස්ථාන සොයා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතරම අනෙක් පියවර වශයෙන් ග්‍රාමීය වශයෙන් ජනතාව දැනුවත් කර ගම්මාන ගම්මානයන්හි ඇල වේලී පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව උතුරේ ආරක්ෂක අංශ විසින්ද ඩෙංගු උවදුර මැඩ පැවත්වීම සඳහා නගර ආශ්‍රිතව හා මහා මාර්ග පිරිසිදු කරමින් සහය දැක්වීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.


2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසි සමයේ ඩෙංගු මැඩලන්න උතුරේ විශේෂ වැටසටහන්