(දයාරත්න ඇඹෝගම)
පසුගිය මාස හතරක කාලයේදී වන අලි හය දෙනෙකු ඝාතනය කර ඇති අතර එම ඝාතනයන් පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඒ.සරත් මහතා සදහන් කළේය.
පසුගිය මාස 04 ක කාලයේදී හොරොව්පොතාන වන ජීවි කලාපය තුළ පමණක් වන අලි ඝාතන 06 වාර්තා වී තිබුණි.
එම මරණ වලට හේතුවී ඇත්තේ හක්කපටස් වන අලින්ට ලබා දීම හා වෙඩි තැබීම් නිතර නිතර සිදුවී බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙසේ දිගින් දිගට වන අලි ඝාතනය කිරිම හෝ තුවාල ලබා මිය යාම් වැඩි වුවහොත් ඉතා කෙටි කාලයකින් වන අලි සම්පත වඳවී යාමේ තර්ජනයක් ඇති විය හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරොව්පතානේ වන අලි රකින්න විශේෂ වැඩපිළිවෙළක්