(කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම මහඉලුප්පල්ලම ප‍්‍රදේශයේ නිවසක් අසළට පැමිණ සිටියදී අල්ලා ගත් හැල කිඹුලකු නිරුපද්‍රිතව යළි රක්ෂිතයක පිහිටි ජලාශයකට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද( 13) කටයුතු කළේය.
මහ ඉලූප්පල්ලම ප‍්‍රදේශයේ නිවසක් අසළ වූ ගවගාලකට පැමිණ සිටියදී එම හැලකිඹුලා අල්ලා ගැනීමට එම ප‍්‍රදේශවාසීන් ඊයෙ රාත‍්‍රී 10.00ට පමණ කටයුතු කර තිබිණි.
ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන සිටි හොදින් වැඩුණු එම හැල කිඹුලාගේ දිග අඩි 09ක් පමණ වේ.
කිඹුලා අල්ලාගැනීමෙන් පසු ඒ බැව් ගනේවල්පොල වනජීවී කාර්යාලයට දීමෙන් පසු ක‍්‍රියාත්මකව තිබූ ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඊයේ 12 මධ්‍යම රාත‍්‍රීයේ ම අදාල හැලකිඹුලා සිය භාරයට ගැනීමට ගනේවල්පොල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීහු පියවර ගෙන තිබිණ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉපලෝගමින් ඇල්ලු කිඹුලා ජලාශයකට මුදා හැරේ