නාලක සංජීව දහනායක
‘‘2030 බුද්ධියෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක්‘‘ තේමාව කරගනිමින් වියත්මග සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවක් කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.
එම අවස්ථාවට මහාසංඝරත්නය ඇතුළු ආගමික නායකයෝ ද, වියත්මග සංවිධානයේ සභාපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයද රටේ වියත්තු ?
වියත්මග ඉන්න කට්ටිය දැක්කහම හිනා යනවා.
අරමුණ ඉතා පැහැදිලියි.
වියත් මග කියන්නේ ටෙලි නාට්‍යක්ද ? නැත්නම් රටේ අනාගතය වෙනුවෙන් පවත්වන සමුළුවක්ද ? මේක රටේ අනාගතය වෙනුවෙන් පවත්වන සමුළුවක්නම් මේට වඩා හොදා පාසල් ළමුන් ටිකක් ගෙන්වුවනම් මේ වියතුන් කල වික්‍රම නිසාවෙන් රටට වෙලා තියන විනාසේ පෙනි පෙනී මේ අයව ගෙන්වීම විහිළුවක් මොකද වඩු වැඩක් කරගන්න මේසන් බාස් ගෙන්වල වැඩක් නැති නිසා "ඔබගේ මඩිය තරකර ගන්නේ කෙසේද" යන්න පිළිබද සමුළුවක් තිබ්බනම් මෙයාල නොම්මර 1 ඒ වැඩේට.
හිනා හිනා හිනා හිනා , වෙන්නේ හිනා. නියම වියත්, අරමුණත්, ගෙමත් පැහදිලියි.
පරණ කට්ටියමනේ.