(නිමල් අල්ගෙවත්ත)
ගාල්ල ඌරගස්මන්හන්දිය කළුවල දී බූරු පිටියක් වැටලු අවස්ථාවේ එහි සුදූ කෙළිමින් සිටි පිරිස පොලිසිය සමඟ පොර බැඳීමෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් පත්තු වී සුදු කෙළිමින් සිටි පුද්ගලයකුට වෙඩි වැදි මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, කරන්දෙණිය සමඟිපුර රුවන්පුර මාවත, පදිංචි 54 හැවිරිදි හේවු හකුරු ජයවර්ධන නැමැති පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd