මර්වින් පුරාවස්තු විනාශයන් බලන්නට යයි
කැකිරාව, කලාවැව, විජිතපුර බලකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කොට ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කර, අඹ හා පොල් වගාකළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (27) පස්වරුවේ එම ස්ථානයට පැමිණියේය.